ආයුබෝවන් !!!
ගණිතය ආශ්‍රිතව සිංහල භාෂාවෙන් තිබෙන අන්තර්ජාල වෙබ් අඩවි මෙන්ම පොත පතද සාපේක්ෂව අවමය. එබඳු පසුබිමක ''කේසර මාධ්‍ය ජාලය" හා සම්බන්ධ ''කේසර ශ්‍රී ලංකා සයිබර් පාසල" මගින් එහි "ගණිත අංශය" මෙයින් ආරම්භ කරන ලද වග සතුටින් දැනුම් දෙමු. පාසල් වාර විභාග ප්‍රශ්ණ පත්‍ර, සාමාන්‍ය පෙළ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර, විශේෂ ගණිත සටහන්ද ඉදිරියේදි ඔබට මේ හරහා ලබා ගත හැක. ස්තූතියි ! ප්‍රධාන අධ්‍යක්ෂක, කේසර ශ්‍රී ලංකා සයිබර් පාසල, කේසර මාධ්‍ය ජාලය.